ප්‍රධාන පෙලේ ආයෝජකයන් හා venture capitalists වෙත නව ව්‍යාපාර අදහස් ඉදිරිපත් කිරීමේ අවස්ථාව
මෙම අවස්ථාව සහ සම්බන්ධ නොවෙන ආයෝජකයන් සහ මෙම සමඟ සම්බන්ධ වීමේ අවස්ථාව
තෝරාගත් සියලූ සහභාගි වන්නන් සඳහා මාධ්‍ය ආවරණය
පළමු, දෙවන හා තෙවන ස්ථාන දිනා ගන්නා නව අදහස් ක්‍රියාවට නැංවීමට අවශ්‍ය මුදල් ත්‍යාග ලෙස පිරිනැමේ
සියලූ තරගකරුවන් අවුරුදු 18ට හෝ ඊට වඩා වැඩි විය යුතුය.
සියලූම නව අදහස් සහ ඇමුණුම් මුද්‍රණය කළ හැකි මාධ්‍යකින් එක ලිපි ගොනුවක් ලෙස සැකසිය යුතුය Word doc හෝ PDF, තවත්…15MB කට වඩා අඩු විය යුතුය.
වෙබ් අඩවියක් හෝ online product එකක් ඇත්නම් එහි link එක ඇතුලත් කරන්න.
තරගකරුවාගේ විස්තර සහ සම්බන්ධ කරගත හැකි තොරතුරු සම්පූර්ණයෙන් පුරවා යෝජනාව සමඟ බාරදිය යුතුය.
වෙනත් කිසිදු විද්්‍යුත් ලිපිනයකින් ලැඛෙන විද්්‍යුත් ලිපි වලංගු නොවේ / ව්‍යාජ ඒවා වේ.
කරුණාකර ක්‍රියාපටිපාටියට අදාලව සවිස්තරාත්මක ව්‍යාපාර අදහස මෙහි අමුණන්න*
ඔබ පිළිබඳ දැනුවත් කිරීම සඳහා අවශ්‍ය යැයි සිතන වෙනත් අමතර දෑ*
If you have any trouble submitting your application, you can also email us your business plan to [email protected]
Applications for the 2021/22 cohort is closed. Please see for updates on the next venture engine program
Venture Engine 2022 is complete. Await updates for the next program.
Learn more: